There you can get the android apps APK installed on your device. 20,000+ users downloaded World of HTC (HTC ලෝකය) latest version on 9Apps for free every week! A lot of functions and features are contained in this app. This hot app was released on 2015-07-28. Besides, you can also select other popular apps you like here!
HTC lokaya magin Lankawe minissunta HTC Phones pilibandawa dana ganimata , ewage athi gatalu wisada ganimata puluwankamak labei ..
HTC ලෝකය Android app එක ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගැනීමෙන් අත් වන වාසි ටිකක් අපි ඔබට මතක් කර දෙන්නම් ......
* පහසුවෙන් අපගේ වෙබ් අඩවිය සමග සම්භන්ධ වීමට හැකි වීම.
* වෙබ් අඩවියට ඇතුලත් කරන නවතම දේවල් ඔබට Notification එකක් මාර්ගයෙන් ඔබගේ දුරකතනයේ status bar එකේ දිස් වීම
* මෙහි android 5.0 වල ඇති Material Deign එක නිසා ඉතාමත් පහසුවෙන් අවශ්‍ය දේ සොයා ගැනීමට හැකියාව ලැබීම , හා සිත් ඇදගන්නා සුලු ස්වරූපයකින් යුක්ත වීම ..
* Dark Theme , Light Theme වශයෙන් ඔබට App එකේ Theme එක වෙනස් කර ගැනීමට හැකියව ලැබීම.
*Widget Support
New Design .
New Theme .
Sinhala Font Fixed .