JWEducation Sri Lanka Education e-learning system

4.45 (30)

Education | 6.5MB

Description

JW Education යනු ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සකසන ලද ඊ අධ්‍යාපනික පද්ධතියකි. JW Education වර්තමානය වන විට මාතර හා තංගල්ල නගරය ආශ්‍රිතව අධ්‍යාපනික ආයතන 4ක් ක්‍රියාත්මක කරයි.
1.තංගල්ල සාත්‍රා ආයතනය.
2.තංගල්ල ප්ලස් ආයතනය.
3.තංගල්ල ණැනාරා ආයතනය.
4.මාතර එක්සලන්ට් ආයතනය.
අපගේ සෑම ආයතනයකම ගුරුවරුන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක
අධ්‍යාපනයට ගැලපෙන පරිදි පාඨමාලා රැස්ක ක්‍රියාත්මක කරයි. JW Education අපේ අරමුණ ශ්‍රී ලාංකීය අධ්‍යාපනය වෙනුවෙන් හොදම දේ පළමුව සිදු කිරීමයි.ඒ වෙනුවෙන් විශිෂ්ට අධ්‍යාපනික මෙහෙවරක අප යෙදී සිටී.ඒ අනුව දැනටමත් අප විසින්
1.ප්‍රාථමික අධ්‍යාපනික පාඨමාලා
2.06-11 දරුවන් සදහා අධ්‍යාපනික පාඨමාලා
ගණිතය ,විද්‍යාව , ඉංග්‍රීසි , ගිණුම් කරණය
3.උසස් පෙල කලා විෂය අධ්‍යාපනික පාඨමාලා
සිංහල ,බී සී ,දේශපාලන විද්‍යාව ,ආර්ථික විද්‍යාව
4. උසස් පෙල තාක්ෂණික අධ්‍යාපනික පාඨමාලා
ඉංජිනේරු විද්‍යාව , තාක්ෂණය සදහා විද්‍යාව ජෛව පද්ධති තාක්ෂණය
5. උසස් පෙල වානිජ අධ්‍යාපනික පාඨමාලා
ව්‍යාපාරික අධ්‍යනය , ගිණුම් කරණය , ආර්ථික විද්‍යාව
6. උසස් පෙල විද්‍යා අධ්‍යාපනික පාඨමාලා
ජීව විද්‍යාව , රසායනික විද්‍යාව . භෞතික විද්‍යාව
7. උසස් පෙල ගණිත අධ්‍යාපනික පාඨමාලා
සංයුක්ත ගණිතය , රසායනික විද්‍යාව . භෞතික විද්‍යාව
8. භාෂා අධ්‍යාපනික පාඨමාලා
ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව,ජර්මන් භාෂාව ,කොරියානු භාෂාව . ඉතාලි භාෂාව
9. වෘත්තීය අධ්‍යාපනික පාඨමාලා
රූපලාවන්‍ය ,
JW Education is an e-learning system designed for the education of Sri Lankan children. JW Education currently operates four educational institutions in Matara and Tangalle.
1.Tangalle Satra Institute.
2. Tangalle Plus Institute.
3. Tangalle Nanara Institute.
4. Matara Excellent Institute.
We have a large number of teachers in each of our institutions and they are currently operating in Sri Lanka
Conducts courses to suit education.
JW Education Our mission is to do the best for Sri Lankan education first. We have a great educational mission to do.
1. Primary Education Courses
2.06-11 Educational Courses for Children Mathematics, Science, English, Accounting
3. Advanced Level Subject Arts Courses Sinhala, B.C., Political Science, Economics
4. Advanced Level Technical Education Courses Engineering, Technology for Science, Bio Systems Technology
5. Advanced Level Commercial Education Courses
Business Studies, Accounting, Economics
6. Advanced Level Science Education Courses
Biology, Chemistry. Physics
7. Advanced Level Mathematics Education Courses
Combined Maths, Chemistry Physics
8. Language Education Courses
English, Tamil, German, Korean. The Italian language
9. Vocational Education Courses
Beautyculture,
JW शिक्षा යනු යනුරීරී ලාංකික අධ් වෙනුවෙන් වෙනුවෙන්යාපනයවෙනුවෙන් සකසන යනු යනු යනු පද්ධතියකිපද්ධතියකිපද්ධතියකි පද්ධතියකි। JW शिक्षा වර්තමානය වර්තමානය වර්තමානය වර්තමානය වර්තමානය වර්තමානය වර්තමානය අධ් අධ්රිතවඅධ් වර්තමානයයාපනිකයාපනික ආයතන 4 වර්තමානය ක්ක්ක් වර්තමානය।
1. තංගල්ල සාත්සාත්තංගල්ල රා।
२.ආයතනය ආයතනය ආයතනය।
3.ආයතනය ආයතනය ණැනාරා।
4.ආයතනය ආයතනය ආයතනය।
ආයතනයකම ආයතනයකම ආයතනයකම ආයතනයකම ආයතනයකම ආයතනයකම සිටිනරමාණයක්ආයතනයකම ආයතනයකම ආයතනයකම ආයතනයකමලංකාවේආයතනයකම
ගැලපෙනඅධ්රැස්ක අධ් පරිදි ගැලපෙන ගැලපෙන ගැලපෙනරියාත්මකකරයි ගැලපෙන। JW Education අපේ අපේ රී රීරීරී අපේ වෙනුවෙන්යාපනයවෙනුවෙන්
1. ප්ප් ප්යාපනිකයාපනික අධ්
2.06-11 දරුවන් දරුවන් අධ්යාපනිකයාපනික -11
විද්, විද්ගණිතයයාව, ඉංග්ඉංග්ගණිතය, විද් විද්
३.කලා යාපනික උසස් විෂය යාපනික උසස්උසස්උසස් කලා
බී, බී සී, බී ආර්ථිකයාවආර්ථික, බී බීයාවබී
4. පෙල පාඨමාලා තාක්ෂණික පෙල යාපනිකයාපනිකයාපනික පෙල
යාව යාවවිද්ඉංජිනේරු, යාව සදහා යාවයාවජෛව පද්ධති යාව යාව
5. පෙල පාඨමාලා වානිජ පෙල යාපනිකයාපනිකයාපනික පෙල
අධ්ව්කරණය ව්යනයයනය, ගිණුම් අධ්, අධ් අධ්යාව
6. පෙල යාපනික විද් යායායා අධ්උසස්පාඨමාලා පෙල
යාව යාවයාවජීව, යාව ජීවජීවයාව। යාව විද් භෞතිකභෞතික
7. පෙල පාඨමාලා ගණිත පෙල යාපනිකයාපනිකයාපනික පෙල
රසායනික රසායනික, රසායනික යාවයාවයාව। යාව විද් භෞතිකභෞතික
8. අධ් භාෂාභාෂායාපනික පාඨමාලා
භාෂාවඉංග්ජර්මන් ඉංග්, දෙමළ භාෂාව, භාෂාව භාෂාව, භාෂාව භාෂාව। ඉතාලි ඉතාලි
9. අධ් වෘත්තීයවෘත්තීයයාපනික අධ්
රූපලාවන්රූපලාවන්රූපලාවන්,
जेडब्ल्यू एजुकेशन एक ई-लर्निंग सिस्टम है जिसे श्रीलंका के बच्चों की शिक्षा के लिए बनाया गया है। JW शिक्षा वर्तमान में मटारा और तांगले में चार शैक्षणिक संस्थानों का संचालन करती है।
1. टंगलेट सतारा संस्थान।
2. टेंगलेल प्लस इंस्टीट्यूट।
3. तांगले नानारा संस्थान।
4. मतारा उत्कृष्ट संस्थान।
हमारे प्रत्येक संस्थान में बड़ी संख्या में शिक्षक हैं और वे वर्तमान में श्रीलंका में काम कर रहे हैं
शिक्षा के अनुरूप पाठ्यक्रम संचालित करता है।
जेडब्ल्यू शिक्षा हमारा मिशन सबसे पहले श्रीलंकाई शिक्षा के लिए सबसे अच्छा करना है। हमारे पास करने के लिए एक महान शैक्षिक मिशन है।
1. प्राथमिक शिक्षा पाठ्यक्रम
2.06-11 शैक्षिक पाठ्यक्रम बच्चों के लिए गणित, विज्ञान, अंग्रेजी, लेखा
3. उन्नत स्तर के विषय कला पाठ्यक्रम सिंहल, बी.सी., राजनीति विज्ञान, अर्थशास्त्र
4. उन्नत स्तर के तकनीकी शिक्षा पाठ्यक्रम इंजीनियरिंग, विज्ञान के लिए प्रौद्योगिकी, जैव प्रणाली प्रौद्योगिकी
5. उन्नत स्तर के व्यावसायिक शिक्षा पाठ्यक्रम
व्यवसाय अध्ययन, लेखा, अर्थशास्त्र
6. उन्नत स्तर के विज्ञान शिक्षा पाठ्यक्रम
जीव विज्ञान, रसायन विज्ञान। भौतिक विज्ञान
7. उन्नत स्तर का गणित शिक्षा पाठ्यक्रम
संयुक्त गणित, रसायन विज्ञान भौतिकी
8. भाषा शिक्षा पाठ्यक्रम
अंग्रेजी, तमिल, जर्मन, कोरियाई। इतालवी भाषा
9. व्यावसायिक शिक्षा पाठ्यक्रम
Beautyculture,

Show More Less

What's New JWEducation

Fourth Release

Information

Updated:

Version: 0.0.8

Requires: Android 4.4 or later

Rate

Reviews

Share by

You May Also Like