Sinhala Buddhist Books icon

Sinhala Buddhist Books

1.4 for Android
4.9 | 10,000+ Installs | Reviews

tipitaka.lk

Description of Sinhala Buddhist Books

බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය හැකි පොත්.
දැනට ඇතුලත් කර ඇති පොත් ලැයිස්තුව.
ත්‍රිපිටකය ආශ්‍රිත පොත්
- විශුද්ධි මාර්ගය
- අටුවාකථාවස්තු
රේරුකානේ චන්දවිමල හිමි
- බෞද්ධයාගේ අත්පොත
- ධර්ම විනිශ්චය
- පාරමිතා ප්‍ර‍කරණය
- සූවිසි මහ ගුණය
- අභිධර්මයේ මූලික කරුණු
- අභිධර්ම මාර්ගය
- චතුරාර්‍ය්‍ය සත්‍යය
- පුණ්‍යෝපදේශය
- ශාසනාවතරණය
වෙනත් පොත්
- කර්ම විපාක
- රසවාහිනී
- සීහළවත්ථු
අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.
තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.

Information

  • Category:
    Education
  • Latest Version:
    1.4
  • Updated:
    2020-07-24
  • File size:
    19.3MB
  • Requirements:
    Android 4.1 or later
  • Developer:
    tipitaka.lk
  • ID:
    lk.pitaka.books
  • Available on:
  • Sinhala Buddhist Books
    බෞද්ධ පොත් 1.1
    14.9MB
    2019-02-13
    APK
    Picture
  • Sinhala Buddhist Books
    බෞද්ධ පොත් 1.0
    7.7MB
    2019-02-12
    APK
    Picture
Reviews
  • avatar
    This app is very very good.. I learned many things thanks to this app. Hope many new and old book will be added to this app soon. Theruwan Saranai!!!
    2020-07-26 05:31
  • avatar
    මේ උතුම් ධර්ම දානය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏 🙏 🙏.. තෙරුවන් සරණයි Very great full app and vert useful. This is friendly to use. 🙏🙏🙏🙏🙏
    2020-06-15 05:47
  • avatar
    Great work keep it up
    2020-05-31 04:31
  • avatar
    Very use full for all people
    2020-05-05 12:47
  • avatar
    මේ තුලින් බුදු සසුනට කරණ මා හැඟි සේවය ගැන ගුණ කතනය අපට අවිශයයි. එතරම්ම වටිනා කර්තව්‍යයක්. සියලු යහපත සමඟින් සුව සේම නිවන් අවබෝධයට සියලු පින් හේතු වේවා! තෙරුවන් සරණයි! This application is absolutely the worthiest and one of the most precious application ever created on this arena.The shareholders and stakeholders of this noble efforts may live happily and without any worldly discomforts,May have all the comforts both worldly and beyond! May all of them have the infinite triple Gem blessings!
    2020-04-27 12:29
  • avatar
    Very great app. Hope you will add more books in future. Budu Saranai. Obata niwan suwa athwewa.
    2020-04-07 05:30