5 Thaksalawa | 5 තක්සලාව icon

5 Thaksalawa | 5 තක්සලාව

0.0.6 for Android
4.6 | 5,000+ Installs

CN CodeHub

Description of 5 Thaksalawa | 5 තක්සලාව

5 වසර ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම 3, 4 සහ 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔබේ දරුවාගේත් ඔබගේත් සිහිනයකි. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වීම ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයකි. ලංකාවේ ප්‍රථම වරට 2020 නව විෂය නිර්දේශය ට අනුව නිර්මාණය වූ “5 තක්සලාව” යෙදවුම ඔබේ දරුවාට විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාගැනීමට අත්වැලක් වන ලෙස නිර්මාණය කර ඇත.
මෙම යෙදවුම් මගින් ඔබට,
★2020 නව විෂය නිර්දේශයට අනුව නවීකරණය වූ විෂය කරුණු.
★සිංහල, ගණිතය, පරිසරය, දෙමළ සහ
ඉංග්‍රීසි ඇතුළුව සියලු විෂයයන් ආවරණය වන පරිදි සියලු පාඩම් යටතේ ලිපි.
★වර්ණ ඡායාරූප සමඟ පැහැදිලි කිරීම්.
★පරිසරය සියලු පාඩම් සඳහා ප්‍රශ්නෝත්තර.
★අනුමාන ප්‍රශ්න පත්‍ර.
★නව විෂය නිර්දේශය යටතේ අති රචනා.
මෙම යෙදවුම කුඩා දරුවකුට වුවද භාවිතා කළ හැකි පරිදි ප්‍රවීණ ගුරුවරයකුගේ අනුදැනුම යටතේ නිර්මාණය කර ඇත.
Winning the Year 5 Scholarship Examination is a dream of yours and of your child studying in Grade 3, 4 and 5.
Also, passing the scholarship exam is an important milestone in your child's educational journey. For the first time in Sri Lanka, the "5 Thaksalawa" app created according to the new syllabus 2020 has been designed to help your child get great results.
These app allow you to,
★Modified subject matter in accordance with the 2020 new syllabus.
★Notes under all subjects covering all subjects including Sinhala, Mathematics, ★Environment, Tamil and English.
★Explanations with color photos.
★Environment Questions for all lessons.
★Guessing Question Papers.
★Essays under the new syllabus.
This application was designed with the knowledge of a veteran teacher to be used by even a child.
5 wasara shishshathwa
vibagaya
jayaganima 3, 4 saha 5 wasara wala igenuma labana obe daruwageth obageth sihinayaki. Emenma shishshathwa
vibagaya
samath vima obw daruvage adyayapana gaman margaye wadagath sandhishtanayaki. Laknkawe prathama warata 2020 nawa wishaya nirdeshaya ṭa anuva nirmanaya wu “ 5 Thaksalawa ” yedawuma obe daruvata wishishta
pratipalayak labaganimata athwala k wana lesa nirmanaya kara etha.
Mema yedawum magin obata,
★2020 nawa wiṣhaya nirdeshayata anuva nawiikaranaya wu wishaya karunu.
★Sinhala, Ganithaya, Parisaraya, Demala saha English athulu siyalu wisayayan avaranaya wana paridi siyalu padam yatate lipi.
★Warna chayarupa samagin pahadili kirim.
★Parisaraya siyalu padam sadaha prashnoththara.
★Anumana prashna patra.
★Nawa vishaya nirdeshaya yatathe ati rachana.
Mema yedawuma kuḍa daruwakuṭa wuvada bawitha kala haki paridi prawina guruwarayakuge anudanuma yatathe nirmanaya kara eta.
This application(5 thaksalawa) is very important for the following reasons.
grade 5
shishshathwa
e thaksalawa grade 5
grade 4
grade 3
5 wasara
4 wasara
3 wasara
grade 5 scholarship result 2020
grade 5 scholarship result 2019
grade 5 scholarship result
nanasa geade 5
shishshathwa athwala
jayamaga
sisisathwa exam
doenets lk
pass paper
scholarship paper
ශිෂ්‍යත්වය
5 වසර
4 වසර
3 වසර
ප්‍රශ්න පත්තර
ඊ තක්සලාව

What's New with 5 Thaksalawa | 5 තක්සලාව 0.0.6

Second release

Information

  • Category:
    Education
  • Latest Version:
    0.0.6
  • Updated:
    2020-08-03
  • File size:
    7.8MB
  • Requirements:
    Android 4.4 or later
  • Developer:
    CN CodeHub
  • ID:
    io.ionic.prog5eb4c72edc9953717f6bde53
  • Available on: