Classroom grade 11 أيقونة

Classroom grade 11

0.0.1 for Android
5.0 | 5,000+ عمليات التثبيت

Danindu Chiran

هذا الوصف ل Classroom grade 11

(Classroom grade 11)මෙම ඇප් එක මගින් 2020 වසරේ සාමන්යr පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හට පසුගිය වසර වල සාමන්යm පෙළ විභාග වල සියලුම ප්රනශ්න පත්ර
ඉතා පහසුවෙන් ලබා ගෙන ඔවුන්ට ඉතා හොද ප්රුතිපලයක් ලභා ගැනිමට බොහෝ ලෙස උපකාරී වේ.එ වගේම ( 9,10 ) ශේණී වල සිසුන් සදහා ද මෙය බොහෝ ලෙස උපකාරී වේ.පොත් පත් වලින් ලැබෙන දැනුමට අමතරව වටිනා දැනුමක් මෙමගින් ඔබට ලබා ගත හැකිය.එ වගේම කඩයකින් ඔබට මෙම ප්ර ශ්න පත්රටයක් ලබා ගැනීමට ගිය හොත් වැය වන මුදලට අමතරව ඔබගේ වටිනා කාලයත් වැය වෙයි.මෙම ඇප් එක මගින් ඔබගේ මුදලුත් වටිනා කාලයත් ඉතුරු කර ගත හැකිය,ඒ වගේම අලුත් ප්රයශ්න පත්‍රයක් ලබුන සැනින් ඔබ වෙත මෙම ඇප් එක මගින් ලබා දීමට අප කැප වී සිටින්නමු.ඉදිරියටත් අපගේ සේවාව හා රැදී සිටින්න තවත් සේවාවන් රැසක් ඔබට ලබා දීමට අප සූදානම්, අපගේ සේවාව සමග සම්බන්ද ඌ ඔබට ස්තූති.

المعلومات

  • الفئة:
    التعليم
  • احدث اصدار:
    0.0.1
  • تحديث:
    2020-05-11
  • حجم الملف:
    9.4MB
  • المتطلبات:
    Android 4.4 or later
  • تم التحديث:
    Danindu Chiran
  • ID:
    io.ionic.prog5eae5eb53473d823300b5ff4
  • Available on: