keti satahan icon

keti satahan

0.0.1 for Android
3.3 | 10,000+ インストール

Ideal school

説明 keti satahan

keti satahan education application එක
6 වසරේ සිට 11 වසර දක්වා ඉතිහාසය,බුද්ධ ධර්මය,පුරවැසි අධ්‍යාපනය,සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය,භූගෝල විද්‍යාව,චිත්‍ර කලාව යන විෂයන් සඳහා අවශ්‍ය සියලුම කෙටි සටහන් පාඩම් කිරීමට සහ මතක තබා ගැනීමට පහසු වන ආකාරයෙන් මනෝ විද්‍යානුකූලව සකසා ඇත.
නව විෂය නිර්දේශයට අනුකූලව පළමු,දෙවන හා තෙවන වාරයට සමගාමීව කෙටි සටහන්, අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරුද ඔබට ලබා දේ. තවද සා/පෙළ විභාගයට අවශ්‍ය පසුගිය විභාග, ආදර්ශ ,අනුමාන ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයක් ඔබට මෙම app මගින් ලැබේ. සාමන්‍ය පෙළ විභාගයට
විශිෂ්ට සාමර්ථයක් ලබාගැනීමට නොවරදින අත්වැලකි.
2009 වසරේ සිට අන්තර්ජාල ඉගැන්වීම් සහ පරිගණක මෘදුකාංග ඇතුලු අධ්‍යාපනික මෙවලම් ඔබ වෙත ලබා දුන් ideal data entry
සමාගම විසින් දැයේ දරුවන් වෙත ගෙනෙන අධ්‍යාපනික මෙවලමකි.

新機能 keti satahan 0.0.1

first release

情報

  • カテゴリー:
    教育
  • 最終のバージョン:
    0.0.1
  • 更新日:
    2020-05-31
  • サイズ:
    8.4MB
  • 動作環境:
    Android 4.4 or later
  • 開発元:
    Ideal school
  • ID:
    io.ionic.prog5ea85dc0f329c039f5b70ced