Nekath Days Till 2040 & Daily Rahu Kalaya

4.05 (23)

라이프스타일 | 20.3MB

기술

This app has nekath dates and times (Subha Hora) until 2040. Also, the app has Sihnala & Tamil New Year nekath times. We also included the Rahu Kalaya. It's updating real-time and all based on Sri Lanka standard time. For the Middle East & Europe nekath times, please download other apps from our store.
මෙම ඇප් එක හරහා අප ඔබට වර්ෂ 2040 දක්වා නැකත් දිනයන් සහ වේලාවන් ගේන ඒමට කටයුතු කර ඇත. ඇප් එකේ දක්වා ඇති දිනයන් සහ වේලාවන් නක්ෂත්‍ර කරුවෙකු ලවා නැවත තහවුරු කරගන්නේ නම් මැනවි. එසේම සිංහල හා දෙමල අලුත් අවුරුදු නැකත් ද ඇප් එක හරහා ලබාගත හැකි අතර රාහුකාලයද ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් දිනපතා ඔබට ලබාගත හැක.
ඇප් එකේ සටහන් සියලුම නැකත් වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත වෙලාවට අනුව දක්වා ඇත. ඔබට මැදපෙරදිග හෝ යුරෝපයේ වේලාවන්ට නැකත් අවශ්‍ය නම් ඇප් ස්ටෝර් හරහා ලබාගෙන අපගේ අනෙක් ඇප් එක භාවිතා කරන්න.

Show More Less

정보

업데이트 날짜:

현재 버전: 1.0.0

필요한 Android 버전: Android 4.0 or later

Rate

Share by

당신은 또한 좋아할 수 있습니다