Job Hut

3 (0)

비즈니스 | 6.6MB

기술

රජයේ රැකියා, පෞද්ගලික රැකියා, පාඨමාලා මේ සියල්ලම ඔබට දිනපතාම දැන
ගන්න ඔබට අවශ්‍ය වුනත් තාම ඔබට පහසු ක්‍රමවේදයක් නෑනේ ද? ඔබේ සුදුසුකම්
වලට අනුව ඔබට ගැලපෙන රජයේ රැකියාවක් හෝ පෞද්ගලික රැකියාවක්
Job Hut ඇප් එක හරහා දැන් දිනපතාම සොයා ගැනීමට පුලුවන්. මේ ඇප් එක හරහා
දිනපතාම තොරතුරු යාවත්කාලීන වන අතර ඔබට ඉතාමත් පහසුවෙන් ඇප් එක
භාවිතා කිරීමට පුලුවන් වන බව නොවනුමානයි.
ඔබ වෙත අප රැකියාවල අයදුම්පත් ලබා දෙන නිසා ඔබට එය බාගත කර පුරවා ඒ දී
ඇති අදාල ලිපිනය වෙත යැවීම පමණයි කල යුතු වන්නේ. මේ සියලුම රැකියා
අවස්ථාවන් අප රජයේ පුවත්පත් ගා ගැසට් හරහා ලබාගන්නා නිසා ඔබට දිනපතාම
ඇප් එක හරහා රැකියා අවස්ථාවන් බලා ගැනීමට හැකියාව තියෙනවා.
ඔබත් ඔබේ සිහින රැකියාව සොයා ගන්න Job Hut ඇප් එක අදම Download
කරගන්න.

Show More Less

정보

업데이트 날짜:

현재 버전: 4.0.0

필요한 Android 버전: Android 4.1 or later

Rate

Share by

당신은 또한 좋아할 수 있습니다