Tipitaka.lk - බුද්ධ ජයන්ති icon

Tipitaka.lk - බුද්ධ ජයන්ති

1.1 for Android
4.8 | 5,000+ Installs | Reviews

tipitaka.lk

Description of Tipitaka.lk - බුද්ධ ජයන්ති

නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය සහ සිංහල පරිවර්ථනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.
ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.

What's New with Tipitaka.lk - බුද්ධ ජයන්ති 1.1

අටුවා සිංහල පරිවර්තනය, විනය පිටකය සිංහල පරිවර්තන පොත් කිහිපයක් සහ වැරදි නිවැරදි කිරීම්.

Information

  • Category:
    Education
  • Latest Version:
    1.1
  • Updated:
    2020-12-15
  • File size:
    129.0MB
  • Requirements:
    Android 4.4 or later
  • Developer:
    tipitaka.lk
  • ID:
    lk.tipitaka.main
  • Available on:
  • Tipitaka.lk - බුද්ධ ජයන්ති
    Tipitaka.lk - බුද්ධ ජයන්ති 1.0
    78.6MB
    2020-07-11
    APK
    Picture
Reviews
  • avatar
    සරල සිංහල ත්‍රිපිටකයෙ විවිද දෝශ තියෙන නිසා පිරිසිදු සද්දර්මය ගවේශනයට මෙ ඇප් එක හොදයි කියල හැමෝම වගේ කිව්ව... කිව්ව වගේම හොදයි ❤️
    2020-10-25 07:29
  • avatar
    This is a good app. Thanks for given this app for us.The dictionary of this app is very useful to understanding unknown PALI words. 🙏🙏🙏
    2020-10-23 02:33
  • avatar
    Please! for Apple 🍎
    2020-10-10 02:33
  • avatar
    ❤❤
    2020-10-01 03:06
  • avatar
    Very useful app for those who willing to find true freedom.
    2020-09-30 07:59
  • avatar
    පින් සිදුවේවා.තෙරැවන් සරනයි .
    2020-09-23 04:16