Tipitaka.lk - බුද්ධ ජයන්ති icon

Tipitaka.lk - බුද්ධ ජයන්ති

1.1 for Android
4.8 | 5,000+ Pemasangan

tipitaka.lk

Penerangan tentang Tipitaka.lk - බුද්ධ ජයන්ති

නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය සහ සිංහල පරිවර්ථනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.
ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.

Apa yang Baru dengan Tipitaka.lk - බුද්ධ ජයන්ති 1.1

අටුවා සිංහල පරිවර්තනය, විනය පිටකය සිංහල පරිවර්තන පොත් කිහිපයක් සහ වැරදි නිවැරදි කිරීම්.

Maklumat

  • Kategori:
    Pendidikan
  • Versi Semasa:
    1.1
  • Dikemas kini:
    2020-12-15
  • Saiz:
    129.0MB
  • Memerlukan Android:
    Android 4.4 or later
  • Pembangun:
    tipitaka.lk
  • ID:
    lk.tipitaka.main
  • Available on:
  • Tipitaka.lk - බුද්ධ ජයන්ති
    Tipitaka.lk - බුද්ධ ජයන්ති 1.0
    78.6MB
    2020-07-11
    APK
    Picture