English IT Help Crew icon

English IT Help Crew

0.0.4 for Android
5.0 | 5,000+ Installs | Reviews

Shen Biz Apps

Description of English IT Help Crew

As we all know, 20,000+ users downloaded English IT Help Crew latest version on 9Apps for free every week! You get various free apps from the store. This hot app was released on 2020-06-06. Even if you’re not a fan of this app, you’ll love it after reading this page.
Here's a great app for you.
Download the same app that now teaches English, Spoken English and ICT in Sri Lanka.
English and ICT are two of the most important subjects that we can pursue, no matter what job we learn.
And while we Sri Lankans are getting into an online education system, we have created the English ICT Help Crew App to teach English and ICT from the beginning to simple A to Z all in one app ...
මෙන්න ඔබට ලංකාවෙ සුපිරිම app එකක්.
මේ වන විට ලංකාවේ පවතින English, Spoken English සහ ICT යන තුනම උගන්වන එකම ඇප් එක ඔබත් අදම Download කරන්න..
අප මොන විෂය ඉගෙන ගත්තත් අප මොන රැකියාව කලත් මේ වන විට අපට අත්යවශ්යම විෂයන් දෙකක් ලෙස English සහ ICT හඳුන්වන්න පුළුවන්
ඒ වගේම මේ වනවිට ශ්රී ලාංකික අපි Online අධ්යාපන ක්රමයකට හුරු වෙමින් පවතින අවස්ථාවක English , English Spoken සහ ICT මුල සිට සරලව A to Z සියල්ල එකම App එකකින් ඉගැන්වීමට අප විසින් English ICT Help Crew App එක නිර්මාණය කර ඇත...
මෙම app එක මගින් English, ICT සහ Spoken English මුල සිට අග දක්වා සියල්ල උගන්වනු ලැබේ. එසේම ඔබට මේවා සදහා අවශ්ය සියලුම පාඩම් සුවිශේෂී Timetable එකකට App එකට දිනපතා ( Daily ) නිකුත් කරනු ලැබේ.
එසේම Spoken English සඳහා වෙනම ම සුවිශේෂී වූ පාඩම් ඔබට නිකුත් කරනු ලැබේ.
එසේම ඔබ Job එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් School Education කරන කෙනෙක් වෙන්න පුළුවන් . ඒ කවුරු වුණත්
හැමෝටම ගැලපෙන ලෙස English, ICT , Spoken English සරලව ඔබට ඇප් එක මගින් උගන්වනු ලැබේ.
මෙම App එකෙන් ICT වල මූලික දැනුමේ සිට Ms Word සිට programming දක්වා ඔබට අවශ්ය පාඩම් උගන්වනු ලැබේ. එම පාඩම් අපි ඔබට Special Time Table එකකට අනුව උගන්වනු ලැබේ.. ඔබට එම Time Table එක App එක තුලින් ලබාගත හැක..
මෙම App එකට අපි දිනපතා පාඩම් එකතු කරනු ලැබේ . එම එකතුකර ලබන පාඩම් ඔබට දැනුම්දීමට අප විසින් දිනපතා notification mail එකක් එවනු ලැබේ.
එසේම අපට අපි සති අන්තයේදී සතියේ දින ඉගැන්වූ පාඩම් වල සාරාංශයක් එවනු ලැබේ.
එසේම ඔබට එම පාඩම් වලින් Self Activities ද ලබා දෙනු ලැබේ..
එසේම විෂයයන් සම්බන්ධව යම්කිසි ගැටළුවක් ඇත්නම් ඇප් එක හා සම්බන්ධව අපට එම ගැටලු යොමු කළ හැක.
ඉතින් මෙම App එකේ විශේෂත්වය වන්නේ මෙම app එක හරහා මෙම විෂයන් තුනම ඉගෙන ගැනීමට ඕනෑම කෙනෙකුට හැකි වීමයි.. ඉතින් මෙය පාසල් අධ්යාපනය හදාරන සිසුවෙකුට වුණත් , රැකියාවක් කරන කෙනෙකුට වුවත් , එසේත් නැත්නම් මහලු අයෙකුට වුවත් , App එක හරහා English සහ ICT සරලව මුල සිට සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා ඉතාමත් පැහැදිලිව පාඩම් මගින් ගැන්වීමයි....
එසේම මෙම app එකෙන් ලබාදෙන අධ්යාපනික සේවාවට අමතරව අමතර සේවාවක් ලෙස ඔබට තවත් සුවිශේෂී වූ සේවාවක් ලබා දෙයි...
එනම් ඔබට ඔබේම කියා අන්තර්ජාල ව්යාපාරයක් full-time හෝ part time සිදුකිරීමට අවශ්ය දැනුම සහ එය සිදු කරන ආකාරය මුල සිට සිංහලෙන්ම step by step කියා දීමයි...... ඉතින් මෙය සමාජයේ ආර්ථික ප්රශ්න ඇති බොහෝ පිරිසකට හොඳ විසඳුමකි.... මන්ද ඔබට තමන්ගේම කියා දෙයක් ගොඩනගා ගන්නෙ නම් අනෙක් අය මත යැපීමට ඔබට අවශ්ය වන්නේ නැත... එසේම මෙම ව්යාපාර අප කියාදෙන ව්යාපාර වලට ඔබට විශාල ආයෝජනය කිරීමට අවශ්ය නැත.. ඔබට අවශ්ය වන්නේ ඔබේම ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් පමණි......
ඉතින් තවත් මොකටද අවදානමක් අරන් මාසෙට එක විෂයකට දාස් ගණන් වියදම් කර කර සතියට දවස් හතරක් පන්ති යන්නේ. කෝස් කරන්නේ...
දවස් 30 ම ඉගෙන ගන්න ඔබට මෙම App එකෙන් පාඩම් ලබා දෙනු ලැබේ.
එසේ ම විශේෂිත වූ පාඩම් අප ඔබට pdf ආකාරයට ලබා දෙනු ලැබේ.
එසේම ඉදිරියේදී අප අපට video clips මගින් English සහ ICT ඉගැන්වීමට දැනටමත් සැලසුම් කරමින් පවතී
.
මේ වන විට ලංකාවේ පවතින English, Spoken English සහ ICT යන තුනම උගන්වන එකම ඇප් එක ඔබත් අදම Download කරන්න..
අප දැනට උගන්වන පාඩම්
(ඉදිරියේදී තවත් විශාල පාඩම් තොගයක් එකතු කරනු ලැබේ)
English Section
All the basic lessons ( Prepositions, Pronouns ect. )
All the Simple Grammar lessons
All the Advance Grammar lessons
Essential essays for you
Essential new words for you
Picture Discription
Dialogues
Short Discription
English and sinhala translate sentences
Spoken English Section
Conversations
English Stories
Secret Methods of Seeking English
Short Methods of speaking English
Essential new words for daily use
Spoken English Lessons For Da
It Section
Ms word
Ms Excell
Ms PowerPoint
Ms Database
Java programming
python programming
video editing
Technology News
Photoshop Video edition

What's New with English IT Help Crew 0.0.4

English & ICT Learn One App

Information

  • Category:
    Education
  • Latest Version:
    0.0.4
  • Updated:
    2020-05-22
  • File size:
    4.8MB
  • Requirements:
    Android 4.4 or later
  • Developer:
    Shen Biz Apps
  • ID:
    io.ionic.prog5ebfc507d92a0f396e3cd31c
  • Available on:
Reviews
  • avatar
    Mekanam patta app ekak... Ela......
    2020-06-05 01:28
  • avatar
    ඇත්තටම මේක ගොඩක් හොද App එකක්.... හැමදේම සරලව පැහැදිලිව මේකෙන් ඉගෙන ගන්න පුළුවන්... ඒ වගේම IT , English, spoken english යන තුනම උගන්නන නිසා අපට හැම දේම එකම App එකකින් ගන්න පුලුවන්.... Great work .. Super App...
    2020-05-27 09:20