Week in Knowledge icon

Week in Knowledge

0.1.2 for Android
5.0 | 5,000+ Lượt cài đặt

Singhe Tech innovation Apps

Mô tả của Week in Knowledge

Download the latest application of india here. 20,000+ users downloaded Week in Knowledge latest version on 9Apps for free every week! Therefore, people are willing to accept this latest version. This hot app was released on 2020-05-20. Hope you will like this amazing app!
Week in Knowledge යනු වර්තමානයේ කාර්යයබහුල ජීවන රටාව තුලින් මනස නිදහස් කර සතිය තුල අංශ 07 ක් හරහා ඔබේ දැනුම යාවත්කාලීන කරන
ශ්‍රී ලංකාවේ එකම ඇන්ඩ්‍රොයිඩ් යෙදුමයි.
මෙහි ඇති විශේෂත්වය භාෂාව හැසිරවීම සහ භාවිතය පහසු වීමයි.
මේ තුලින්
* සඳුදා - දෛනික ලිපි
* අඟහරුවාදා - කළමණාකරන උපදෙස්
* බදාදා - නිරෝගී දිවියට උපදෙස්
* බ්‍රහස්පතින්දා - තාක්ෂණය පිලිබඳ
* සිකුරාදා - කලාව තුලින් ජීවිතය
* සෙනසුරාදා - රස ගුණ පිරි කෑම හදමු
* ඉරිදා - සුන්දර ස්ථාන නරඹමු
ලෙස සතියේ දින 07 කළමණාකරනය කර ලිපි දිනපතා එක් කරනු ලබයි.
ඔබ යාවත්කාලීන කිරීම Sighe Tech. කණ්ඩායමෙහි අරමුණයි.
ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදෙනවා මිසක වර්තමානයේ මිනිසාට දැනුමෙන් යාවත්කාලීන වීමට කාලයක් නැත.එහෙයින් මෙම යෙදුම ඔබට ඒ වෙනුවෙන් උපකාර වේවි.
@singhe tech.team

Thông tin bổ sung

  • Danh mục:
    Lối sống
  • Phiên bản mới nhất:
    0.1.2
  • Đã cập nhật:
    2020-05-19
  • Kích thước:
    5.4MB
  • Yêu cầu:
    Android 4.4 or later
  • Nhà phát triển:
    Singhe Tech innovation Apps
  • ID:
    io.ionic.prog5ea59023cff1d165a21ce409
  • Available on: